අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Covid-19- පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබයි

    ජනවාරි 10, 2021

    ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක් වන අතර ඉන් පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස්
    ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    අද (10) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,773 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි. අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 521 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya