මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව නව වසරේ රාජකාරී අරඹයි

    ජනවාරි 03, 2021

    ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව 2021 නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් 01 දින තලවතුගොඩ පිහිටි එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී සිදුවිය.

     

    ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම, රාජ්‍ය ලේකම් එස්.ජි. විජයබන්දු, අතිරේක ලේකම් ඒ.සි.එම්. නෆීල්, අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික යන මහත්වරු ඇතුලු ජල සම්පාදන අමාත්‍යාංශයේ නිලධාරීන් හා දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක් වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya