මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් ඇමැති නිරීක්ෂණයට

    දෙසැම්බර් 25, 2020

    ගාල්ල බෙලිගහ ඉදි කරමින් පවතින ගාල්ල නව අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ නිරීක්ෂණයට ලක්විය.

     

    අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ මොහාන් පී ද සිල්වා ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් හා රාජ්‍ය නිලධාරීන් නීතිඥ සංගම් නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක් විය.


    නව අධිකරණ සංකීර්ණය ඉදි කිරීමේදී බාධාවන් පවතින්නේ නම් ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස අමාත්‍ය තුමා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් අතර නිතිඥ සංගම් සදහා පවතින ගැටළු පිළිබදව ද සාකච්ඡා කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya