මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුළු දිවයිනෙන් ම වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 11060ක්

    නොවැම්බර් 02, 2020

    මුළු දිවයිනෙන් ම වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 11060ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත අනුව ඊයේ (01) රාත්‍රී 9.50 වනවිට මෙම සංඛ්‍යාවට ළඟා වී තිබේ. පූර්ණ සුවය ලැබූ පිරිස 4905ක් වන අතර මේ වනවිට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6134ක් වෙයි. ඊයේ සිදු වූ කොවිඩ් 19 ආසාදිත මරණයත් සමඟ මෙතෙක් වාර්තා වූ මරණ ගණන 21කි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya