මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බස්නාහිර පළාතට තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය පැනවෙයි- තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය

    නොවැම්බර් 01, 2020

    බස්නාහිර පළාතට තවදුරටත් නිරෝධායන ඇදිරි නීතිය පැනවෙයි- තවත් ප්‍රදේශ කීපයකටත් නිරෝධායන ඇදිරි නීතිය

    හෙට (02) උදෑසන 5.00 සිට නොවැම්බර් 09 දක්වා තවදුරටත් බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය පැනවෙන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (01) පැවැසීය.

    රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ පොලිස් වසම,කුරුණෑගල නගර සභා ප්‍රදේශය,කුළියාපිටිය පොලිස් වසම හෙට (2) පෙ.ව 5.00 සිට නොවැම්බර් 9.00 පෙ.ව 5.00 දක්වා නිරෝධායන ඇදිරි නීතිය පැනවෙයි.

    කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කරගැනීමට මෙම පියවර ගත් බවත් මෙම නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ නිවාස තුළම රැදී සිටින ලෙස ද යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya