අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක අත්සන තබයි

    ඔක්තෝබර් 29, 2020

    පාර්ලිමේන්තුවේ සම්මත වූ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අත්සන් තබයි

    අද (29) පෙරවරු 11.30 ට පමණ කතානායකවරයා සිය අත්සන යෙදූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කරයි.

    ඒ අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද සිට බලාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya