අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පැවැතියත්, බස්නාහිර පළාතේ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට විභාගයට බාධාවක් නැහැ - විභාග කොමසාරිස් ජනරාල්

    ඔක්තෝබර් 29, 2020

    රට තුළ දැනට පවත්නා වාතාවරණය හමුවේ, සෞඛ්‍ය ආරක්ෂණ හේතු මත බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ව පැවතිය ද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ගේ විභාග කටයුතු සඳහා එම තත්ත්වය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

     

    සියලු සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සහයෝගයෙන් දරුවන්ගේ විභාග කටයුතු අවසන් වන තෙක් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් විභාගයට පෙනී සිටින්නට උපරිම සහාය ලබාදෙන බවත්, විභාග කටයුතු සඳහා යොදා ඇති ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයත්, දුම්රිය දෙපාර්තුමේනතුවත් ප්‍රවාහන කටයුතු බධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya