මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක්සහ රේගු ආඥාපනත යටතේ යෝජනා හයක් විවාදයට

    සැප්තැම්බර් 10, 2020

    වරාය හා ගුවන්තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝග හයක් සහ රේගු ආඥාපනත යටතේ යෝජනා හයක් අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

     

    කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විවාදය ආරම්භ කළේ ය.

     

    ''රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබා දීම සහ ජනතාවට බදු සහන ලබා දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වී මාස 08ක් වැනි කෙටි කාලයක් තුළ විශාල
    වැඩකොටසක් ඉටු කළේ''යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන් අලුත්ගමගේ මහතා විවාදයේ අඳහස් දක්වමින් පැවසීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya