මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා- රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා

    අගෝස්තු 22, 2020

    රාජපක්ෂවරු පත් කළේ, ජනතව කැමැත්තෙන් බවත් ජනාධිපතිතුමා පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා ප්‍රකාශ කරයි.

    නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය

    ජනතාව මේ රටේ උත්තරීතරයි. ජනතාව රාජපක්ෂවරු පත් කළේ, ජනතාව කැමැති නිසයි. ජනාධිපතිතුමා පැහැදිළි වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා.අපි මේ රටේ ජනතව බුද්ධිමත්ව ඡන්දනය ලබා
    දුන්නා. යහපාලන රජය මේ රටේ ආර්ථිකය විනාශ කළා යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya