මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත විය

    අගෝස්තු 21, 2020

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අභිනව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.

     

    අද (21) උදෑසන සිට නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවදය ආරම්භ විය. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා විසින් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කර තිබුණි.

    ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී සම්මත වූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya