මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට විදේශ සේවා කාර්යාංශ සේවකයන් මිලියන 1.8 පරිත්‍යාග කරයි

    ජූනි 12, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භකරන ලද ඉටුකම කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවකයන් විසින් සිය දෛනික වැටුපෙන් පරිත්‍යාග කරන ලද රුපියල් මිලියන 1.8 ක මුදලට අදාල චෙක්පත, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදෙන ලදී.

     

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විදේශ සබදතා නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නිපුණතා සංවර්ධන රැකීරක්ෂා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම් සරත් අබේවර්ධන යන මහත්වරුන් එක්වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya