මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහපොළ ශිෂ්‍යාධාරය ⁣අඛණ්ඩව ලබා දීමට කැබිනට් අනුමැතිය

    ජූනි 11, 2020

    මහපොළ ශිෂ්‍යාධාරය ⁣අඛණ්ඩව ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබි ඇතැයි උසස් අධ්‍යාපන ඇමති හා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.

     

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) මාධ්‍ය හමුව පැවැත්විණි

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    මහපොළ ශිෂ්‍යාධාර ලබන ශිෂ්‍යයින් 60,000ක් සිටින අතර මසකට රුපියල් 5000 බැගින් මසකට රැපියල් මිලියන 160 ක මුදලක් වැය වන බව කීය. මේ සදහා 51% මුදලක් මහපොළ ශෂ්‍යාධාර අරමුදලෙන් ලැබෙන අතර ඉතුරු 49%ක මුදල මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන බව පැවසීය

    කෙසේ වුවද, කොවිඩ් වසංගතය නිසා මාස 3 ක පමණ කාලයක සිට මෙම මුදල් ලැබිම අඩු වී තිබේ. එසේ වුවද තිබෙන මුදල් කළමනාකරණය කරගනිමින් එම මහපොළ වාරිකය ලබා දීමට කටයුතු කරන බවත් ඊට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු බවත් කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya