මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යන කන්නය සඳහා ප්‍රධාන බෝග 14කට රජය විසින් සහතික මිලක්

    අප්‍රේල් 23, 2020

    යන කන්නය සඳහා ප්‍රධාන බෝග 14කට රජය විසින් සහතික මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

     

    මේ අනුව තෝරාගත් බෝග 14ක් සඳහා කිලෝවකට මෙම සහතික මිල හිමි වේ.⁣

    ඒ අනුව
    බඩඉරිගු 1kg        රු 50.00
    අර්තාපල් 1kg      රු 100.00
    ලොකු ලුණු 1kg   රු100.00
    උදු 1kg              රු 220.00
    කොල්ලු 1kg       රු 250.00
    මුංඇට 1kg         රු 200.00 
    රටකජු 1kg         රු 220.00
    වියළි මිරිස්1kg     රු 650.00 
    සෝයා බෝංචි 1kg  රු 125.00
    කුරක්කන් 1kg    රු 175 .00
    කව්පි 1kg          රු 220 .00
    කහ 1kg             රු 85.00
    ඉඟුරු1kg            රු 125.00
    සුඳුළුණු 1kg         රු 350.00  යන මිල ගණන් වෙයි.

    මේ අනුව මේ සඳහා සියලු බීජ රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන බව ඇමති බන්දුල ගුණවරුධන මහතා පවසයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya