අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන්න- සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    අප්‍රේල් 10, 2020

    මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිවසට වී නිවැසියන් සමඟ පමණක් සමරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

     

    අනිල් ජාසිංහ මහතා ඊයේ (9) කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික මධ්‍යස්ථනයේ දී මාධ්‍ය වෙත අඳහස් දක්වමින් මේ බව සඳහන් කළේ ය.

     anil1

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya