මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කොළඹ දක්වා කොටස තාවකාලිකව වසා දැමේ

    පෙබරවාරි 20, 2020

    කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කොළඹ දක්වා කොටස තාවකාලිකව වසා දැමේ

    ගම්පහ දිස්ත්‍රික්කයේ අම්බලම්මුල්ල ප්‍රදේශයේ ගණ අපද්‍රව්‍ය බහාලුම් මධ්‍යස්ථානයක ඇතිවී ඇති ගිණි ගැනීම නිසා ප්‍රදේශයේ පවතින දුමාරය හේතුවෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල සිට කොළඹ දක්වා කොටස තාවකාලිකව වසා දමා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    ජාඇල සිට කොළඹ දක්වා කොටස භාවිතා කළ හැකි අතර එතැන් සිට කොළඹ මීගමුව මාර්ගය හෝ විකල්ප මාර්ග භාවිතා කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව ගෙන් ඉල්ලා සිටී.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya