මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මාධ්‍ය අධ්‍යක්ෂ ධූරයේ රාජකාරි අරඹයි

    දෙසැම්බර් 18, 2019

    නව හමුදා මාධ්‍ය ප්‍රකාශක හා මාධ්‍ය අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ඊයේ(17) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

    ගජබා රෙජිමේන්තුව නියෝජනය කරන බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා වසර 30 කට අධික කාලයක් යුධ හමුදා සේවයේ කටයුතු කර ඇති බව යුද හමුදා මූලස්ථානය සදහන් කරයි.

    මෙම අවස්ථාව සදහා හිටපු හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු මහතා ඇතුළු මාධ්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya