මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ පත් කෙරෙති

    දෙසැම්බර් 17, 2019

    අන්තර්ජාතික ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස අතිපූජ්‍ය ආචාර්ය වල්පොල පියනන්ද හිමි පත් කර තිබේ.

    ඊයේ(16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් උන්වහන්සේ වෙත පත්වීම් ලිපිය පිළිගැන්විණි.

    අතිපූජ්‍ය වල්පොල පියනන්ද හිමියෝ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක හිමි ලෙස ද කටයුතු කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya