මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් ලබා දී තිබෙනවා- අමාත්‍ය වජිර අබේවර්ධන

    නොවැම්බර් 19, 2019

    රටේ සමස්ත ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුවක් ලබා දී ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මාධ්‍ය වෙත පවසා ඇත.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබුණේ, ජනාධිපති අපේක්ෂක ගෝඨභය රාජපක්ෂ මහතා ලබූ විශිෂ්ට ජයග්‍රහනය සම්බන්ධයෙන් අඳහස් දක්වමිනි.

    එහි අමාත්‍යවරයා සඳහන් කර තිබුණේ, ජනමතයට ගරු කළ යුතු බවය.එමෙන් ම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව කැඳවා පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට පූර්ණ සහයෝගය රජයට ලබ දිය යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya