මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සුළු ගංවතුර තත්ත්වයක්- ප්‍රථිඵල ප්‍රමාද විය හැකියි- මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

    නොවැම්බර් 17, 2019

    දිස්ත්‍රික්ක තුනකට සුළු ගංවතුර තත්ත්වයක්- එම දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    රත්නපුර, කෑගල්ල, බදුල්ල දිස්ත්‍රික්ක තුනෙහි අද (16) පස්වරුවේ පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ගෙන යාමට ප්‍රමාද වී ඇත. එනිසා ඇතැම් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල ඡන්ද විමසීම රාත්‍රී 10.00 ට ආරම්භ වූ බවත්, එම දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වනු ඇති මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි .

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya