මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ගණනය කිරීම අවසාන අදියරේ - මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය

    නොවැම්බර් 16, 2019

    සියලුම තැපැල් ඡන්ද මධ්‍යස්ථාන වල තැපැල් ඡන්ද ගණනය කිරීම රාත්‍රී 09.40 වන විට ආරම්භ වූ බවත්,මේ වන විට තැපැල් ඡන්ද ගණනය කිරීම අවසාන අදියරේ පවතින බව වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එමෙන්ම, මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වල සංසරණය වෙමින් පවතින දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵල අසත්‍ය බවත් ඒ මහතා කියා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya