මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවසර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ඇති අයට පමණයි

    නොවැම්බර් 16, 2019

    ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට ඇතුළු වීමට අවසර ඇත්තේ,මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ඇති අයට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

    එමෙන් ම ගණන් කිරීමේ මධ්‍යස්ථාන තුළට ඇතුළුවන නිලධාරීන් දැඩි පරික්ෂාවකට ලක් කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරය පැවසීය.

    එමෙන් ම මාර්ග බාධක ආරක්ෂක වැඩපිළිවෙල, කැරළිමර්දන ආරක්ෂක වැඩපිළිවෙල තවදුරටත් ක්‍රියාත්මක වන බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya