මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණය සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 80% ක ප්‍රතිශතයට වඩා ඉහළ යා හැකියි

    නොවැම්බර් 16, 2019

    ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති අද දින ඡන්ද ප්‍රකාශ කිරීම සමස්ත ප්‍රතිශතය 80% ක් පමණ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    එහෙත් මෙම ප්‍රතිශතය සියයට සියයක් නිවැරදි ප්‍රතිඵලය නොවන බවත් ඊට ප්‍රකාශිත තැපැල් ඡන්ද ප්‍රතිශතය ඇතුළත් වී නොමැති බවත් එම අගයන් එකතු වීමෙන් පසු මෙම ප්‍රතිශතය මිට වඩා වැඩිවිය හැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටි.

    සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya