මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන කරා රැගෙන යාම අරඹයි

    නොවැම්බර් 16, 2019

    මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරිම සඳහා තැපැල් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය කරා ගෙන යැම සිදු වෙමින් පවතින බව මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    මහනුවර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානය පොල්ගොල්ල ආදර්ශ විද්‍යාලයේ දි සිදු කෙරෙන බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වැඩි දුරටත් පවසයි.

    දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මහනුවර

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya