මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පස්වරු 03.00 වන විට ඡන්ද ප්‍රතිශතය 65% පනී

    නොවැම්බර් 16, 2019

    දැන් පැවැත්වෙන ජනාධිපතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අද (16) පස්වරු 03.00 වන විට 65% ඉක්මවා තිබු බව මැතිවරණ කොමිෂන් සභාවේ සහකාර මැතිවරණ කොමසාරිස් ශ්‍රියාන් යාපා බොරලැස්ස මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවැසිය.

    ඡන්ද විමසීම පස්වරු 05.00 ට අවසන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya