මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ධීවර මහා සමුළුව අද කොළඹ දී

    ඔක්තෝබර් 21, 2019

    ජාතික ධීවර මහා සමුළුව අද (21) කොළඹ දී පැවැත්වීමට නියමිත බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    ශ්‍රී ලංකාව වටා විසිරි සිටින ධිවර ප්‍රජාව ඒකරාශී කර පවත්වන ජාතික ධිවර මහා සමුළුව උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට මේ අනුව කටයුතු සංවිධානය කර ඇත. මේ සදහා රට වටා විසිරි සිටින ධිවර ප්‍රජාව නියෝජනය කරමින් පන් දහසකට අධික ධිවර ජනතාවක් මෙම ජාතික ධිවර මහා සමුළුවට සහභගි වීමට නියමිතය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ සංකල්ප්යක් මත මෙම සමුළුව පැවැත්වෙයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya