අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දය ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා  

    ඔක්තෝබර් 15, 2019

    ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීම ඔක්තොබර් 31 දා සහ නොවැම්බර් 01 දා යන දිනයන් හි සිදු කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ (සැළසුම්) චන්න පී. ද සිල්වා මහතා රජයේ නිල පුවත් වෙබ් අඩවියට පැවසිය.

    එම දින දෙක තුළ ඡන්දය පාවිච්චි කිරීමට නොහැකි වන අයට නොවැම්බර් 07 දා දිස්ත්‍රික් මැතිවරණ කාර්යයාලවලට ගොස් ඡන්දය පාවිච්චි කළ හැකිය.

    මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් තැපැල් ඡන්දය පාවිච්චි කිරිම සඳහා නොවැම්බර් මස 04 වන දා වෙන් කොට ඇති බව ද ඒ මහතා කිය. තැපැල් ඡන්ද අයදුම්පත් ලක්‍ෂ 07 ක ට අසන්න සංඛ්‍යාවක් ලැබි ඇති අතර මේ වන විට ඒවා අතරින් සුදුසු අයදුම්පත් තෝරා ලේඛන ගත කිරීම අවසන් කොට තිබේ. ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා මේ මස 18 වන දා තැපැල් දෙපාර්තමෙන්තුවට භාර දෙන බව ද ඔහු පැවසිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya