මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාම යෝජනා භාර දීම අද - විශේෂ ආරක්ෂිත රථවාහන සැලැස්මක්

    ඔක්තෝබර් 07, 2019

    ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර දීම අද (07) දින සිදු කිරීමට නියමිත අතර මැතිවර්ණ කොමිෂන් සභා පරිශ්‍රය අවට විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    එමෙන් ම අද දින රාජගිරිය අවට විශේෂ රථවාහන සැළැස්මක් ද ක්‍රියාත්මක කෙරේ.

     

    rod1

    rod2

    rod3

    rod4

     

    rod5

     

    rod6

    rod7

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya