අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ ප්‍රකාශන දැන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන්

    ජූලි 16, 2019

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මකවන රජයේ ප්‍රකාශන කාර්යාංශයේ නව ශාඛාවක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ (15) ආරම්භ විය.

    මෙහි සමාරම්භක අවස්ථාව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් නීතිඥ ආර.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණි.

    රජයේ ප්‍රවෘත්ති ජනරාල් නාලක කලුවැව මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක විය. මෙම නව ප්‍රකාශන කාර්යංශය මඟින් රජය මඟින් ප්‍රකාශිත සියලු පනත්,ප්‍රකාශන,මෙන් ම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශිත දෙසතිය සඟරාව මිලදී ගත හැක.

    මේ අවස්ථවේ දී අධ්‍යක්ෂ ( පාලන ) නිර්මලී කුමාරගේ මහත්මිය විසින් දිස්ත්‍රික් ලේකම්වරය වෙත පළමු ප්‍රකාශනය අලෙවි කිරීම සිදු කළාය. සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සුමිත් තිලකරත්න මහතා, රජයේ ප්‍රකාශක කාර්යාංශයේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථවට  එක්ව සිටියේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya