අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා නව විෂය නිර්දේශයේ ගැටළුවක් නැහැ

    ජනවාරි 12, 2019

    මේ වන විට අ.පො.ස. (උසස් පෙළ) ජීව විද්‍යා නව විෂය නිර්දේශය සකස් කර ඊට අදාළ ගුරු අත්පොත් ද අදාළ ගුරුවරුන් වෙත ලබා දී ඇති බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සඳහන් කරයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම අදහස් ප්‍රකාශ කළාය. එසේම මීට අදාළ ගුරු පුහුණු කටයුතු අවසන් කර ඇති බව ද අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් පැවසුවාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya