නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත උතුරේ සංචාරයක

    මාර්තු 06, 2018

    ශ්‍රී ලංකා රජයේ ඇරයුමෙන් ශ්‍රී ලංකාවේ සංචාරක යෙදී සිටින පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීම පිළිබඳ සම්මුතියේ විශේෂ නියෝජිත, ජෝර්දානයේ මිරෙද් රාද් සෙයිද් අල්-හුසේන් කුමරු අද (6) උතුරු ප්‍රදේශයේ සංචාරයක  නිරත විය.


    පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීම පිළිබඳ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා ද මෙම අවස්ථාවට එක් වූ අතර එහිදී උතුරු පළාතේ ක්ෂේත්‍ර සංචාරයකද නිරත වූ නියෝජිත මිරෙද් අල්-හුසේන් කුමරු එහිදී බිම්බෝම්බ ඉවත්
    කිරීමේ කටයුතු නිරීක්ෂණය කළ තර අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ නියෝජිතායතන් මෙන්ම බිම්බෝම්බ වින්දිතයන්ද හමුවිය.

     

    husen

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya