රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්රවෘත්ති නිලධාරියකු ලෙස කටයුතු කළ ධර්මදාස ගමගේ මහතා, විශ්රාම ගිය පසුව ද මිය යන තෙක් ම දෙසතිය සඟරාවේ නිදහස් ලේඛකයෙකු ලෙස විදෙස් විත්ති ඇතුළු විශේෂාංග ලිපි සැපයීය.
73 හැවිරිදි වියේ පසු වූ ධර්මදාස ගමගේ මහතාගේ අවසන් කටයුතු මාර්තු 04 දින කැස්බෑව පොදු සුසාන භූමියේ දී සිදු කෙරේ. දේහය අංක 15/64 හත්වැනි පටුමග,විජිතපුර,මකන්දන,මඩපාත යන ලිපිනයේ තැම්පත් කර ඇත.