ඒ අනුව,ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය 2018 මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බඳවාගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාරව දිස්ත්‍රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්‍රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනු පිළිවෙළට අදාළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනු ලැබේ.