ස්වභාවික උපද්‍රවවලින් ඇතිවන අවදානම පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමට අදාළ විද්‍යාත්මක තොරතුරු උත්පාදනය හා ප්‍රයෝජනයට ගැනීම සඳහා සමාජික රටවල්වල ධාරිතාවය ගොඩනැංවීම සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන ජාත්‍යන්තර ආයතනයක් ලෙසින් මෙම කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරෙනු ඇත.
මෙම කේන්ද්‍රය ශ්‍රී ලංකාවේ පිහිටුවීමෙන් අනතුරුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හැකියාව සහ ධාරිතාව ශක්තිමක් කිරීමට හැකි වනු ඇත.