නොවැම්බර් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දියවැඩියාව ගැන දැනුවත් කෙරෙන පාගමනක්

    පෙබරවාරි 26, 2018

    දියවැඩියා දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා දියවැඩියා විශේෂඥ වෛද්‍ය සංගමය සහ සිංහ සමාජය ඒකාබද්ධව ආරම්භ කළ පාගමන ඊයේ (25) පෙරවරුවේ බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේ දී නිමාවට පත්විය.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම පාගමනට එක්වෙමින් ගමන් කළ අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි.

    මෙම පාගමන පසුගිය 19 වන දා ත්‍රිකුණාමලයෙන් ආරම්භ වූ අතර පාගමනේ ගමන් කළ පිරිස කිලෝමීටර් 323 ක දුරක් ගමන් කරමින් දියවැඩියා රෝගය පිළිබදව ජනතාව දැනුවත් කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya