මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනුරාධපුරය ඉඩම් ගැටළු විසඳීමට පියවර

    ඔක්තෝබර් 15, 2017

    ඉඩමකට  හිමිකමක්  නොමැති  ජනතාව  වෙනුවෙන්  රජය  ක්‍රියාත්මක   කරනු  ලබන  කඩිනම් සින්නක්කර  ඔප්පු  ලබාදීමේ  ජාතික  වැඩසටහන   වෙනුවෙන්   අනුරාධපුර  දිස්ත්‍රික් කයේ   කඩිනම් සින්නක්කර  ඔප්පු  ලබාදීමේ ජාතික  වැඩසටහනේ  මුලික   රැස්වීමක්  පසුගිය දා  අනුරාධපුර  දිස්ත්‍රික්   ලේකම්   කාර්යාලයේදී පැවැත්විණි.

    ඉඩම්  හා පාර්ලිමේන්තු  ප්‍රතිසංස් කරණ    ඇමති  ගයන්ත  කරුණාතිලක   මහතාගේ  මුලිකත්වයෙන්  පැවතී   අතර   මෙම   අවස්ථාවට   කාන්ත  කටයුතු  ඇමතිනි  චන්ද්‍රානි  බණ්ඩාර මහත්මිය,  අනුරාධපුර   දිස්ත්‍රික්කයේ  ප්‍රාදේශිය   ලේකම්වරුන්   ඇතුළු  නිළධාරින්  විශාල  පිරිසක්    එක්ව   සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya