ඡන්ද නාමලේඛනයට නම් ඇතුළත් කිරීම සඳහා වන අභියාචනා භාරගැනීම හෙට (06)න් අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අනුව ඡන්ද දායකයන් ලියාපදිංචි කිරීමේ 2018 ඡන්ද ලැයිස්තු ප්‍රතිශෝධන මේ මස 30දා අවසන් කෙරේ.