මුස්ලිම් බැතිමතුන් අද දිනයේ මුස්ලිම් දේවස්ථානවල සිය ආගමික වතාවත්වල නිරත වෙයි.
නබි නායකතුමාගේ ඉගැන්වීම් අනුව යමින් මෙරට මුස්ලිම් ප්රජාව ඊද් උල් අල්ලාහ් හෙවත් හජ් උත්සවය මෙසේ සමරයි. සමගිය හා සාමූහිකත්වයට මුල් තැන දෙමින් ඔවුන් මෙම දිනය සැමරීම හරහා ලෝ වසී ජනතවට සාමයේ පණිවුඩය රැගෙන යයි.