දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස27 වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන අතර බස්නාහිර, දකුණු ,සබරගමුව සහ මධ්‍යම පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත් සමහර ප්‍රදේශවල (විශේෂයෙන් උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වල) තද වැසි (මි.මි. 100 ට වැඩි) ඇති විය හැකි බවත් නිවේදනය කරයි.