අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු කර්මාන්ත හා වාණිජ මණ්ඩල තොරණ නැරඹීමට ජනමාධ්‍ය ඇමැති එක්වෙයි

    මැයි 14, 2017

    ගාල්ල දිස්ත්‍රික් කර්මාන්ත  හා වාණිජ මණඩලය විසින් ගාලුපුර බොදු සවිය හා එක්ව 13 වැනි වරට සංවිධානය කළ වෙසක් තොරණ මෙවරත් ප්‍රදර්ශණය කෙරිණි.

    ගාල්ල සමනල ක්‍රීඩාංගනය අසල ඉදිකර ඇති මෙම තොරණ මගින් ධර්මාශෝක චරිතාපදානය පිළිබිඹු වන අතර එය නැරඹීම සඳහා පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා එක්ව සිටියේය.

     

    වෙසක් තොරණෙහි වැඩමවා සිටි බුද්ධ ප්‍රතිමා  වහන්සේ වෙත මල්වට්ටියක් පූජාකිරීමෙන් අනතුරුව ඇමතිවරයා එය නැරඹූ අතර එම අවස්ථාව සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති රංග කලංසූරිය, සම්බන්ධීකරණ ලේකම් දේවින්ද යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya