මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ වෙසක් දින උත්සවය

    මැයි 13, 2017

    ඉන්දුනීසියානු තානාපති කාර්යාලය වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සංවිධානය කර තිබු වෙසක් වැඩසටහන් රැසක් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ද සහභාගීත්වයෙන් පැවැත්විණ.


    තානාපති දර්ශන පෙරේරා මහතාගේ ආරාධනයෙන් දිලිප් වෙදආරච්චි මහතා මෙම වෙසක් දින වැඩසටහන් සදහා එක් විය . හොරණ සිට ඉන්දුනීසියාවට වැඩම කළ පානදුරේ සිරි සුමන හිමියන් විසින් විචිත්‍රවත් කාලින ධර්ම දේශනයක් පැවැත් වුහ.
             

    අනතුරුව ධර්ම සාකච්ජාවක් පැවැත්විණ .  දර්ශනීය වෙසක් පහන් කුඩුව  විවෘත කරනු ලැබුවේ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසිනි. ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිර්මාංශික දන්සැලක් ද පැවැත්විණ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya