මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රෝහල් පරිශ්‍රයේ වෙසක් කළාපය විවෘත කරයි

    මැයි 13, 2017

     

    කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදිකර ඇති වෙසක් කළාපය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා    විවෘත කෙරිණ.

    මෙම අවස්ථාවට ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජා සිංහ මහතා සහ වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya