අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භික්ෂූන් පන්සිය නමක් පිණ්ඩපාත චාරිකාවේ

    මැයි 13, 2017

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලට සමගාමිව දියවන්නා වෙසක් කලාපයේ දෙවන දින පිණ්ඩපාත චාරිකාවේ වැඩමකළ පන්සිය නමක් භික්ෂූන් උදෙසා දන් පිරිනැමීම සිදු විය.

     කථානායක කරු ජයසූරිය,මහා නගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක, ප්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න, නි‍යෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පුණ්‍යකර්මය සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya