අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාල ජනපතිනිය අද පැමිණෙයි

    මැයි 13, 2017

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙලෙහි සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිත නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මැතිණිය අද (13 ) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    එළඹෙන 14 දා මහනුවර දී  ජාත්‍යන්තර වෙසක් දින සැමරුමේ සමාප්ති උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya