අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලේ දෙවැනි දිනය අදයි

    මැයි 13, 2017

    එක්සත් ජාතීන්ගේ දාහතරවැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උළෙලේ දෙවැනි දිනය අදයි.

    සාමාජ සාධරණත්වය සහ තිරසර ලෝක සාමය සඳහා බුදු දහම'' යන තේමාව  යටතේ, කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ දී  අද පරිසංවාදය සහ කමිටු සාකච්ඡා සැසිවරයන් පැවැත්වීමට නියමිතය.

    දිනයේ අවසන් සැසිවාරයේ ආරාධිත අමුත්තා ලෙස අධිකරණ හා බුද්ධ  ශාසන අමත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya