අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැතිවරයාට ඡායාරූප ඇල්බමයක්

    මැයි 12, 2017

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර‍ මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය පිළිබඳ ඡායාරූප ඇතුළත් ඇල්බමයක්  ඒ මහතා වෙත පිළිගැන්වීම පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් පිරිනැමීම අද (12) සිදු විය.

    ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යාමට සුළු මොහොතකට පෙර මෙම ඡායාරූප ඇල්බමය අගමැතිවරයා වෙත පිරිනැමීම සිදු විය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya