අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති බණ්ඩාරනායක අනුස්මරණ ශාලා පරිශ්‍රයට පැමිණෙයි

    මැයි 12, 2017

    ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මැතිතුමා එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සමුළුව පැවැත්වෙන කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට මීට සුළු මොහොතකට පෙර සම්ප්‍රාප්ත විය.

    ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා මෙම අවස්ථාවේ දී පිළිගනු ලැබීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya