අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය අගමැති සුරතින් දික්ඔය රෝහල් සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම අදයි

    මැයි 12, 2017

    ඉන්දීය රජයේ ආධාර මත හැටන්, දික්ඔය රෝහලේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උළෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවැත්වීමට නියමිතය.

     

    ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගි වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා, මෙම උත්සවය සඳහා ද සහභාගි වන අතර නෝවුඩ් ඩන්බාර් ප්‍රදේශයේ පැවැත්වෙන මහජන රැලියකට ද සහභාගි වීමට නියමිතය.

    ඉන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිතය.

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක්  උළෙල ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) ආරම්භ වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya