ඒ යටතේ “නැවුම් පළතුරු අපනයනය ”පිළිබඳ එක් දින වැඩමුළුවක් 2017 මැයි 25 දින පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා තාක්ෂණික සේවා අංශය දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම තාක්ෂණ පුහුණු වැඩමුළුවේදී ශ්‍රි ලංකාවේ පළතුරු පිළිබඳ හැදින්වීම, පසු අස්වනු තාක්ෂණය, ප්‍රවාහනය, අපනයනය සඳහා ඇසුරුම් කිරීම, ගබඩා කිරීම සහ නිරෝධානය (Quarantine) පිළිබඳව දැනුවත් කරනු ඇත.
මෙම වැඩසටහනට සහභාගී විමට කැමැත්තක් දක්වන්නේ නම් 2017 මැයි 24 හෝ ඊට පෙර අධ්‍යක්ෂ, තාක්ෂනික සේවා අංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, 615, කටුබැද්ද, මොරටුව. යන ලිපිනයට ලිපියක් එවීමෙන් හෝ කාර්යාලයට පැමිණ හෝ 0112605278 ට ඇමතීමෙන් හෝ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ට ඊ මේල් පණිවිඩයක් ලබා දීමෙන් හෝ ලියාපදිංචි විය හැක.