ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ වන විට ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා වේ.