සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙසක් සැමරුමට එක්වෙයි

    මැයි 10, 2017

    ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහන දිරිය රියදුරු සුබසාධක සංගමය විසින් වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන පැවත්වු  මඤ්ඤොක්කා දන්සල ඊයේ   ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පරිශ‍්‍රයේ දී සිදු කෙරිණි.

    විදේශ රැකියා අමාත්‍ය නීතිඥ තලතා අතුකෝර*කඑත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් දන්සැල ආරම්භ විය.

    මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිතුමා ඇතුළු කාර්යාංශ සේවක මණ්ඩලය ද සහභාගී විය.මෙම මඤ්ඤොක්කා දන්සලට විශාල ජනතාවක් සහභාගී විම විශේෂත්වයකි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya